අගමැති පුතා නිසා තාත්තාගේ HIT වැඩිවෙලා

අගමැති පුතා නිසා තාත්තාගේ HIT වැඩිවෙලා

කැනේඩියානු අගමැති ජස්ටින් ටෘෘඩෝ පසුගියදා සිය පවුල සමඟ සතියක කාලයක් ඉන්දීය සංචාරයක නිරත වුණා. එහිදී ලෝක දේශපාලනයට අදාළව විශේෂ සිදුවීම් කිහිපයක් පිළිබඳ ලෝක මාධ්‍ය වාර්තා කර තිබුණි.

 ඒ අතරම පසුගිය කාලයේ ඉන්දියානු ජනතාවගේ විශේෂ අවධානයක් යොමුවුණේ කැනඩා අගමැති පවුලේ ඉන්දියානු විලාසිතා වෙතයි. මේ සියල්ලටම වඩා අගමැතිවරයාගේ තුන් හැවිරිදි කුඩා පුත්‍රයාගේ සුරතල් ක්‍රියාකාරකම් වෙත මුළු ලෝකයේම අවධානය සහ ආදරය හිමිව තිබෙනවා.

 මෙම ජායාරූප ලබාගෙන තිබෙන්නේ කැනඩා අගමැතිවරයාගේ නිල ජායාරූප ශිල්පියා වන ඇඩම්ස් ස්කොට් විසිනුයි.

 කැනඩා අගමැති පුත්‍රයා ලෝක අවධානයට ලක්වූ පළමු අවස්ථාව මෙය නොවේ. මිට පෙරත් අගමැති කාර්යාලයට පැමිණ සිටි අගමැති පුත්‍රයාගේ දඟ වැඩ ඇතුළත් ජායාරූප මුළු ලෝකයේම අවධානය දින ගැනීමට සමත්ව තිබුණා.

{gallery}canedia{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න