ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දෙමින් තමන් මෙම තීරණයට එළඹි බව ඔහු සිය ලිපිය මගින් පවසා ඇත.
2009 වසරේ දී පන්දුවාර 20 යි 20 ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබූ ඉසුරු උදාන මේ දක්වා ජාත්‍යන්තර ඒක්දින තරග 21 ක් ජාත්‍යන්තර හා පන්දුවාර 20-20 තරග 35ක් ක්‍රීඩා කර ඇත.
ඉසුරු උදාන සිය සමුදීම පිළිබඳ ට්ව්ටර් සටහනක් ද තබා ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
