ප්‍රසිද්ධ ගායිකාවක වු උමාරියා සිංහවංශ පැදවූ මෝටර් රථය වැලිකඩ ගුවන් පාලම ආසන්නයේදී ඊයේ (31) සවස තිරෝද රථයක ගැටීමෙන් සිදු වූ සිදුවූ අනතුරක් හේතුවෙන් ඇය වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
උමාරියා සිංහවංශ පැදවූ මෝටර් රථය ගැටී ඇති තිරෝද රථයේ රියදුරා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්වය බරපතල බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
ාමෙම අනතුර සම්බන්ධයෙන් මෝටර් එය පැදවූ උමාරියා සිංහවංශ අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
