ජනාධිපති ලේකම් ආචාර්ය පි.බී. ජයසුන්දර අද දිනයේදී සිය තනතුරට සමුදීමට කටයුතු කළේය.
ඒ අනුව අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉතා චාම් උත්සවයක්ද පැවැත්විණ.
මෙහිදී කාර්යාලයීය නිලධාරීන් පැමිණ ජයසුන්දරට සුබ පැතූ ආකාරයද දැකගත හැකි විය.