Ek Do Teen නර්තනය නිසා ජැක්ලින්ගේ පටි රෝල්

Ek Do Teen නර්තනය නිසා ජැක්ලින්ගේ පටි රෝල්

Baaghi 2 චිත්‍රපටය වෙනුවෙන් Ek Do Teen ජැක්ලින් ෆර්දිනාන්ස් ඉරිරිපත් කල නර්තනය මේ වන විට සමාජ ජාල තුළ දැඩි විවේචනයට ලක්වෙමින් තිබෙනවා.

පළමු වරට Ek Do Teen ගීතය නිර්මාණය වන්නේ Tezaab චිත්‍රපටයේ. ඊට නර්තනයෙන් දායක වන්නේ මධුරි ඩික්සිත්. ජැක්ලින්ගේ නර්තනය මෙන්ම ගීතයට යොදා තිබෙන නව සංගීත මුසු කිරීම කොහෙත්ම නොගැලපෙන අසාර්ථක මට්ටමක ඇති බවයි, විවේචනය ඉදිරිපත් කරන පිරිස පෙන්වා දෙන්නේ.

001

එසේම ජැක්ලින් යොදා සිදුකල මෙම නව සංගීත මුසුව සම්බන්ධව ලැබෙන දැඩි විවේචනය Baaghi 2 නිෂ්පාදක කණ්ඩායම කොහෙත්ම අපේක්ෂා නොකළ දෙයක් බවයි ඉන්දීය වෙබ් සඳහන් කර සිටින්නේ.

002 2

කෙසේ නමුත් සල්මන් ඛාන් මෙම විවේචනයන් සම්බන්ධව ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ ජැක්ලින් ෆර්දිනාන්ස් සහ මධුරි ඩික්සිත් සංසන්දනය කිරීම නොකළ යුත්තක් බවයි.

ජැක්ලින්ගේ නිර්මාණයට එල්ලවී ඇති විවේචන

ji

ji2

Captureki

ජැක්ලින් සහ මධුරි ඩික්සිත් Ek Do Teen ගීතයට ඉදිරිපත් කල නර්තන

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න