Language Switcher

V2025

වනිදුට සුබ මංගලම් !

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ උපනායක තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග විවාහ දිවියට ඇතුලත්ව තිබේ.

ඔහුගේ විවාහ මංගල උත්සවය අද පැවැත් වී ඇත.

20-20 ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ පන්දුයවන්නා ලෙසත් වනිදු හසරංග මේ වන විට නම් කර ඇත .

wanidu