වසරේ රාජකීය විවාහ මංගල්‍ය 

වසරේ රාජකීය විවාහ මංගල්‍ය 

ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ කැන්ටබරි හි අගරදගුරු ජස්ටින් වෙල්බිගේ ප්‍රධානත්වයෙන්  පැවති  හැරී කුමරු සහ මේගන්  මාකල් විවාහයෙන් පසුව වින්ඩ්සර් නගරය වටා සංචාරය කර ඇත.

මෙහිදී නව යුවල දැකගැනීම සඳහා  120,000 කට අධික පිරිසක්  වින්ඩ්සර් නගරයට රැස්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන අතර පළමුව වින්ඩ්සර් මාලිගයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පැවති විවාහ  උත්සවයෙන් අනතුරුව නව යුවල මුලින්ම මාලිගය පරිශ්‍රයේ රැස්ව සිටි ආරාධිත සෙනග අතරින් 'ඇස්කොට් ලන්ඩෝ' වර්ගයේ අශ්ව කරත්තයක නැගී සංචාරය කර ඇත.

නව යුවල රැගත් අශ්ව කරත්ත පෙළ වින්ඩ්සර්  නගරයේ සංචාරය කර තිබෙන්නේ  ඉන් අනතුරුවය.

 පහත පළවන්නේ එම විවාහයේ අවස්ථා කිහිපයකි.

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න