නවසීලන්ත කාන්තා ක්‍රිකට් පිළේ සමලිංගික විවාහයක් !

නවසීලන්ත කාන්තා ක්‍රිකට් පිළේ සමලිංගික විවාහයක් !

නවසීලන්ත ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවන් දෙදෙනෙකු වන amy satterthwaite සහ  lea tahuhu සමලිංගික විවාහයක් සිදුකරගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නවසීලන්තයේ සිදුව ඇති මේ විවාහය පසුගියදා ප්‍රසිද්ධ වුවත් වසරකට අධික කාලයක් තිස්සේ ඔවුන් එකට ජීවත්වූ බවද එම වාර්තා සඳහන් කර තිබෙනවා.

amy satterthwaite නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සතු දක්ෂතම පිතිකාරිනියක් වන අතර  lea tahuhu සැළකෙන්නේ එම කණ්ඩායම සතු දක්ෂතම වේග පන්දුයවන්නිය ලෙසය. ඇය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 125 ක වේගයකින් පන්දු යැවීමට සමත්. 

එසේම අන්තර් ජාතික ක්‍රිකට් පිටියේ එකම කණ්ඩායමක  සිටින එකම විවාපත් යුවල ලෙසද සැළකෙයි.

1526777593863 2

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න