මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 22ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ඒ, නාවික හමුදා සාමාජිකයින් 10 දෙනෙකු , ඉන්දියාවේ සිට පැමිණි සිව් දෙනෙකු හා කුවේට් සිට පැමිණි08 දෙනෙකු ය .
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1857 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
