අද දිනයේ මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 08ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඔවුන් අතරින් 06 දෙනෙකු නාවික හමුදා සෙබළුන් වන අතර ඉතිරි සිව් දෙනා හඳුනාගෙන ඇත්තේ, ඉරානයේ සිට පැමිණි පිරිස් අතරිනි.
මෙ දක්වා මෙරටින් සමස්ත ආසාදිතයින් 1915ක් වාර්තා වී ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 533කි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
