පාස්කු ප්‍රහාරය : කණගාටුවට පළනොකරන හේතුව සිරිසේන BBC ට කියයි (වීඩියෝ )

පාස්කු ප්‍රහාරය : කණගාටුවට පළනොකරන හේතුව සිරිසේන BBC ට කියයි (වීඩියෝ )

පසුගිය වසරේ පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති, සේනාධි නායක, ආරක්ෂක ඇමති සහ පොලීසිය භාර ඇමතිවරයා ලෙස ක්‍රියා කළේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාය.

හිටපු ජනාධිපතිවරයා බීබීසී සිංහල සේවය කළ සාකච්ඡාවකදී පාස්කු ප්‍රහාරයේ වගකීම භාරගත යුත්තේ කවුරුන් දැයි ප්‍රශ්න කළ අවස්ථාවේ, ඔහු සඳහන් කළේ තමන් ඒ ගැන නොදැන සිටි අතර ඊට වගකිවයුත්තන්ගේ වැඩ තහනම් කර නඩු විභාගයක් සිදු කෙරෙන බවය.

ඒ ගැන තමාගේ ආරක්ෂක අංශය හෝ අගමැතිවරයාගේ ආරක්ෂක අංශය දැනුවත් කර නොතිබූ බැවින් ප්‍රහාරය පිළිබඳව ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා දන්නේ කෙසේ දැයි මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ප්‍රශ්න කළේය.

හිටපු ජනාධිපතිවරයා සමඟ කළ සම්පූර්ණ සංවාදය පහත දැක්වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න