වියතුන්ගේ මුවාවෙන් සිදුවෙන්නේ පරණ දේශපාලන නාටකයම බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මහනුවර දිස්ත්‍රික්කය අපේක්‍ෂක වසන්ත යාපා බණ්ඩාර සඳහන් කරයි.
ඔහු විසින් සංවිධානය කරන ලද රැස්වීමක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්හිටුවිමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.
තම කණ්ඩායමේ බොහෝ දෙනා වියතුන් වන පිරිසට පහර දෙමින් සිටින බවද ඔහු කියා සිටියේය.
වසන්ත යාපා බණ්ඩාර මහතා මහනුවර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරග වදින අතර ඔහු වියත්මග සංවිධානයේ සාමාජිකයෙක් ද වෙයි.
Cnews
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
