දැනට වැලිකඩ බන්ධනාගාරයේ බන්ධනාගාරගතව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට කෝවිඩ් ආසාදනය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ඒ අනුව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර