හකීම්ටත් කො‌රෝනා..

හකීම්ටත් කො‌රෝනා..

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම්ට Covid-19 ආසාදනය වී තිබේ.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්  තමා නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබන බව සදහන් කරයි.

I have tested positive for COVID-19 today and will be entered into a quarantine facility. I request those who came into contact with me in the last 10 days to take necessary health and safety precautions.

— Rauff Hakeem (@Rauff_Hakeem) January 10, 2021

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න