Language Switcher

V2025

හිටපු කතානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි

හිටපු කතානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අභාවප්‍රාප්ත වන විට ඒ මහතා Covid-19 ආසාදිතව IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ වයස අවුරුදු 81කි.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found