ආණ්ඩුවේ වැඩ බිම්මට්ටමේ පිළිකුල් වෙන්න අරගෙන - චන්දිම

ආණ්ඩුවේ වැඩ බිම්මට්ටමේ පිළිකුල් වෙන්න අරගෙන - චන්දිම

ජනතාව මේ වනවිට බිම් මට්ටමින් ආණ්ඩුවේ කටයුතු පිළිකුල් කරන තත්ත්වයකට පත්ව සිටින බව පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පවසයි.

අද වන විට ජනතාව රජය සහ පොහොට්ටුව වැළඳගෙන නොසිටින බව තේරුම් ගත යුතු බවත් ඔහු පවසයි.

ගාල්ල හබරාදුව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇති අතර බොහෝ පටු විදිහට හිතන දේශපාලන පක්‍ෂයක් වුවහොත් ජනතාව පක්‍ෂයෙන් ඈත් වනු ඇතැයිද පවසයි.

අද සියලු ජනතාව පෙළ ගැසෙමින් සිටින්නේ පක්ෂය පමණක් නොව ආණ්ඩුවද තල්ලු කර දැමීමට බවත් මන්ත්‍රීවරයා පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න