ත්‍යාග ලබාදෙනවා යැයි පැවසෙන පණිවිඩ ක්ලික් කිරීමට යාමෙන් වළකින්න

ත්‍යාග ලබාදෙනවා යැයි පැවසෙන පණිවිඩ ක්ලික් කිරීමට යාමෙන් වළකින්න

ප්‍රසිද්ධ සමාගම්වල සන්නාම නාමයන් භාවිතා කරමින් විවිධ වෙබ් ලිපින යොදාගනිමින් සමාජ මාධ්‍ය යෙදුම් හරහා “නොමිලේ ත්‍යාග ලබාදීමක්” සිදුකරනවා යැයි දැක්වෙන පණිවිඩ හුවමාරු වීමේ ඉහල යෑමක් සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පැමිණිලි සියයකට අධික ප්‍රමාණයක්  ලැබී ඇත.

මෙම ව්‍යාජ පණිවිඩ හරහා ඕනෑම අවස්තාවක ඔබගේ සංවේදී පෞද්ගලික දත්ත සයිබර් ප්‍රහාරකයන් හට ලබාගත හැකි අතර ඔබගේ සමාජ මාධ්‍ය ගිණුම් පැහැර ගැනීමක්ද සිදුකල හැකිය. තවද ඔබ නොදැනුවත්ම මෙවැනි ව්‍යාජ පණිවිඩ හරහා අනිෂ්ට මෘදුකාංග ඔබගේ ජංගම දුරකතනයට ස්ථාපනය වීමක්ද සිදුවිය හැකිය.

මෙවැනි ව්‍යාජ පණිවිඩ ක්ලික් කිරීමට යාමේදී කල්පනාකාරීව කටයුතු කරන ලෙස  ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Avoid clicking on the message

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න