සීනි ආනයනය නිසා : ආණ්ඩුවේ පාඩුව තවත් වැඩිවෙලා !

සීනි ආනයනය නිසා : ආණ්ඩුවේ පාඩුව තවත් වැඩිවෙලා !

සත 25 දක්වා අඩු කරන ලද බදු සීමාවන් යටතේ පසුගිය ඔක්තෝබර් මස 14 වැනි දින සිට මෙම 26 වැනි දින දක්වා සීනි මෙට්‍රික් ටොන් 440,000ක තොගයක් මෙරටට ආනයනය කර ඇතැයි වාර්තා වෙයි.

ආනයනකරුවන් සඳහන් කරන්නේ මෙම සිනී තොග ගෙන්වීමෙන් මෙම 26 වෙනි දින රජයට අහිමි වී ඇති මුළු බදු ආදායම රුපියල් කෝටි 2187 බවයි.

අඩු කළ බදු සීමා යටතේ සීනි ගෙන්වීම තවමත් පාලනය නොකිරීම නිසා මෙම තත්ත්වය මතුව ඇතැයි ද වාර්තා වෙයි.අඩු කළ බද්ද යටතේ සීනි ගෙන්වීමෙන් පමණක් ඩොලර් මිලියන 200 පමණ විදේශ විනිමයක් වැය වී ඇතැයි ද ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙයි.

(සීනිව්ස්)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න