මැලේරියාව යළි හිස එසවීමේ අවදානමක්

මැලේරියාව යළි හිස එසවීමේ අවදානමක්

මෙරට තුළ මැලේරියාව යළි හිස එසවීමේ අවදානමක් පවතින බව මැලේරියා මර්දන ව්‍යාපාරය පවසයි.

එම ව්‍යාපාරය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ දැනට මැලේරියා බෝවීමක් හෝ ව්‍යාප්තියක් නොමැති වුවද ලෝකයේ මැලේරියා බහුල රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන පිරිස වැඩිවීමත් රට තුළ මැලේරියා වාහක මදුරුවන් සිටීමත් නිසා එම අවදානම පවතින බවය.

ලෝක මැලේරියා දිනය සෑම වසරකම අප්‍රේල් 25වනදාට යෙදී ඇති අතර ඒ් වෙනුවෙන් නිකුත් කෙරුණු නිවේදනයක ඒ් බව දැක්වේ.

මැලේරියාවෙන් තොර රටක් ලෙස වසර 9ක් සම්පූර්ණ කරමින් ශ්‍ර‍ී ලංකාවට ලෝක මැලේරියා දිනය සමරන අතර 2012 වසරේදී ශ්‍රී ලංකාවෙන් මැලේරියාව තුරන් කරනු ලැබීය. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඒ් නිමිත්තෙන් නිකුත් කළ සහතිකය 2016 වසරේදී ශ්‍ර‍ී ලංකාවට ප්‍රදානය කෙරුණි.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු දැක්වෙන එම නිවේදනය පහත දැක්වේ.

meleriya newstube

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න