මේ දින වල මෙරට පැතිර යන Covid-19 වෛරස ප්‍රභේදය බ්‍රිතාන්‍යයේ පැතර යන වෛරස ප්‍රභේදය බව තහවුරු වී ඇතැයි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (28) උදෑසන ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් වන අතර ශ්‍රී ලංකාව තුළ පැතිරෙමින් යන වෛරස ප්‍රභේදය බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගැනුණු B 117 කොරෝනා වෛරස් ප්‍රභේදයට 100% සමාන බව එහිදී පැවසීය.
කොළඹ, කුරුණෑගල සහ බොරලැස්ගමුව ප්‍ර දේශවලින් ලබා ගත් සාම්පල 43ක නියැදියක් මෙම අධ්‍යනය සඳහා යොදාගත් බවත් ඔහු සඳහන් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
