පිළියන්දල ලොක්ඩවුන් ඉවත් කිරීම : මම දන්නෙත් නෑ - සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්

පිළියන්දල ලොක්ඩවුන් ඉවත් කිරීම : මම දන්නෙත් නෑ - සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්

පිළියන්දල පොලිස් බල ප්‍රදේශය ද සම්පූර්ණයෙන් ම හුදෙකලා කිරීමට ගෙන තිබූ තීරණය වෙනස් කිරීම තමන් දැනුවත්ව සිදුවූවක් නොවන බව සෞඛ්‍ය  අධ්‍යක්ෂ ජනරාල් පවසයි.

විද්‍යුත් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළ අතර පිළියන්දල පොලිස් බල ප්‍රදේශය සම්පූර්ණයෙන් හුදකලා කිරීමේ තීන්දුව වෙනස් කර  ග්‍රාම සේවා වසම් කිහිපයක් පමණක් හුදකලා කර ඇත්තේ තමන්ගේ තීරණයක් අනුව නොවන බව ඔහු එහිදී පැවසීය.

තම  නිර්දේශයක් ඒ සම්බන්ධව නොමැතිව  හුදෙකලා කිරීම වෙනස් කර ඇති බවත් කෙසේවුවත් ඒ සම්බන්ධව සොයාබැලීමක් කරන බවත් ඔහු පැවසීය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.