Language Switcher

V2025

ෆැසිස්ට් වැඩ නවතනු : සජිත්ගෙන් නිවේදනයක් !

ආණ්ඩුවේ ෆැසිස්ට් හැසිරීම විවේචනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත්කර ඇත.

ඒ ජනතා විමුක්ති පෙරමුණේ නාමල් කරුණාරත්න සහ සමන්ත විද්‍යාරත්න අත්අඩංගුවට ගැනීමට පොලිසියේ ඇති සූදානම සම්බන්ධවය.

අදාළ නිවේදනය පහත දැක්වෙයි.

FB IMG 1625392968938