එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ටියුඩර් ගුණසේකර කොවිඩ් ආසාදිතව මිය ගොස් තිබෙන බව වාර්තා වෙයි.
මිය යන විට ඔහු 86 වැනි වියෙහි පසුව ඇත.
හිටපු ජනාධිපති ජේආර්. ජයවර්ධනගේ ප‍්‍රභල ආධාරකරුවකු වූ ඔහු 77 මහ මැතිවරණයෙන් මහර ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසුණු අතර ඔහු ගම්පහ ප‍්‍රථම දිසා ඇමැතිවරයාද ටියුඩර් ගුණසේකර ය.
මියගිය හිටපු මන්ත්‍රීවරයා පෝලන්තයේ පළමු ශ්‍රීලංකා තානාපතිවරයා ලෙසද සේවය කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
