රටබීම හල් සහ බියර්හල් අද (17) සිට විවෘත කර ඇත.
සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව රටබීමහල් සහ බියර් හල්වල අලවි කටයුතු කිරීමට අවසර දී ඇති බවයි.
කෙසේ වුවත් අද සවස රටබීම හල් විවෘත කිරීමත් සමග ඒ ඉදිරිපිට දිගු පෝලිම් ඇති බව වාර්තාකරුවන් පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
