ග්රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 520.00 ක් දක්වාත්, කිලෝ ග‍්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 1300.00 ක් දක්වාත් මිල ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් පාරිභෝගික සේවා අධිකාරියෙන් අවසර ඉල්ලා ඇති බව වාර්තා වේ.
කිරිපිටි සදහා රජය පනවා තිබුණු පාලන මිල ඊයේ (07) රාත‍්‍රියේ සිට කැබිනට් අනුමැතිය ගෙන අහෝසි කර තිබේ.
කෙසේ වෙතත්, මේ යන ආකාරයට කිරිපිටි සුඛෝපභෝගී භාණ්ඩයක් වීමටත් ඉඩක් ඇත.
ඒ මීට පෙර කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුව පැවතියේ රුපියල් 380.00 කට පමණ මිලකට වුවත් එය දැන් ක්ෂණික රුපියල් 520.00 ක් දක්වා මිල ඉහළ දැමීමට සැරසෙන නිසාය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
