චීන පොහොර ගැන ලංකාව දුන්න පොරොන්දුව චීන තානාපති හෙළිකරයි !

චීන පොහොර  ගැන ලංකාව දුන්න පොරොන්දුව චීන තානාපති හෙළිකරයි !

අහිතකර ක්ශුද්‍ර ජීවීන් සහිත බවට මෙරට දී දෙවරක් තහවුරු වූ චීන පොහොර තොගය තෙවැනි පාර්ශ්වයකින් නැවත පරීක්ෂණයක් කිරීමට ලංකාව එකඟවී ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන් හොන්ග් පවසා ඇත.

තානාපතිවරයා මේ බව පැවසුවේ, අද (14) පස්වරුවේ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන් බැහැදැකීමෙන් පසුවය.

කෙසේ වුවත් කෘෂිකර්ම අමාත්‍යවරයා පවසා සිටියේ අදාළ පොහොර තොගය මෙරට ගොඩබෑමට ඉඩ නොදෙන බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න