ජනාධිපති කාර්යාලයේ සභ අමාත්‍යාංශ පහක ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ (17) දිනයේදී මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ඒ මගින් ජනාධිපති කාර්යාලය - ජාතික ප්‍රමුඛතා වැඩසටහන, රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, විදේශ අමාත්‍යාංශය, නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් අමාත්‍යාංශය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙහි අදාළ සංශෝධන සිදුකර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
