අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එල්. එම් . ඩී ධර්මසේන මහතා නව විභාග කොමසාරිස් ජනරාල් ලෙස පත් කර තිබේ.
ඔහු මේ වනවිට අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස කටයුතු කරයි.
මෙතෙක් විභාග කොමසාරිස් ජනරාල් තනතුරේ සේවය කළ සනත් පූජිත අද සිට ක්‍රියාත්මක වන පරිදි සිය ධුරයෙන් විශ්‍රාම ගොස් ඇතැයි ද වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
