රන්ජන් වෙනුවෙන් " නිදහසේ අරගලය" තේමාව යටතේ රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීමට ජනාධිපතිවරයාට බලකරන අත්සන් " දස ලක්ෂයේ=" පෙත්සම ඊයේ (30) සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායකගේ ප්‍රදානත්වයෙන් නිට්ටඹුව බස් නැවතුම්පොළ අසල පැවැත්විනි.
මෙම අවස්තාවට අත්තනගල්ල ප්‍රධාන සංවිධායක චන්ද්‍රසෝම සරණලාල් , සමගි තරුණ බලවේග කෘත්‍යාදිකාරී මණ්ඩල සභික හේශාන් සිල්වා, හසිත ගුණසේකර, ප්‍රාදේශීය සභා මංත්‍රී පුෂ්පකුමාර වීරකෝන්, නයනි ගජනායක,සුනිල් රන්දුනු ඇතුලු කොට්ඨාස සංවිධායකවරු සහභාගී විය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
