Language Switcher

Ad

Ad 01

V2025

අවම බස් ගාස්තුව රුපියල් 17යි : ලබන බදාදා සිට ක්‍රියාත්මකයි

ලංගම සහ පෞද්ගලික අවම බස් ගාස්තුව රුපියල් 3කින් ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.

එම තීරණය ලබන බදාදා සිට ක්‍රියාත්මක වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම  පැවසීය.

ඒ අනුව රුපියල් 14 දක්වා තිබූ අවම බස් ගාස්තුව රුපියල් 17ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (29) මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ එම තීරණය ජනවාරි මස 5 වනදා සිට ක්‍රියාත්මක වන බවයි.