තවත් කොරෝනා මරණ 14 ක් අද (16) වාර්තා කර තිබුණි.
ඒ සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,211 කි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ජනවාරි 15 වැනිදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් එම මරණ තහවුරු කර ඇති බවයි.
ඒ අතර පිරිමි පුද්ගලයින් 04 දෙනෙකු සහ කාන්තාවන් 10 දෙනෙකු සිටී.
මියගිය පිරිසෙන් 10 දෙනෙකු අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින් ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
