ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ජයම්පති හීන්කෙන්ද සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට ඔහුට ඉල්ලා අස්වන ලෙසට ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට කර ඇති දැනුම්දීමකට අනුව මෙම ඉල්ලා අස්වීම සිදුව ඇති බවත් දැනගන්නට ඇත.
මේ අනුව පුරප්පාඩු වූ රූපවාහිනි සංස්ථාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පත්කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවත් වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
