පාස්කු වින්දිතයන් නොසලකා සාක්ෂි විමර්ශකයන් සිරගතකිරීමේ දේශපාලනය පිටුදකිමු' යයි 'රැඩිකල් සෙන්ටර්' ව්‍යාපාරය ජනතාවට යෝජනා කරයි.
දිවංගත හිටපු අමාත්‍ය මංගල සමරවීර විසින් ආරම්භකළ 'රැඩිකල් සෙන්ටර්' ව්‍යාපාරය අද (25) මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් එම යෝජනාව රට හමුවේ තබා ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ ශානි අබේසේකර අත්අඩංගුවට ගැනීමේ සුදානමක් සම්බන්ධයෙන් පලවන පුවත් වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.
අදාළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
