යුද්ධයේ කාලකණ්නි මතකයක් කිලිනොච්චියෙන් ඉවතට

යුද්ධයේ කාලකණ්නි මතකයක් කිලිනොච්චියෙන් ඉවතට

යුද්ධයේ අමිහිරි මතකය මිහිරිව තබා ගැනීම වෙනුවෙන් තබාගෙන සිටි ගැටුම්වලින් බිමට සමතලා වූ කිලිනොච්චිය නගරය මැද පිහිටි යෝධ වතුර ටැංකිය එම ස්ථානයෙන් ඉවත් කිරීමට යන බව වාර්තා වෙයි.

2000 වර්ෂයේ පමණ එම ප්‍රදේශයේ ඇති වූ දරුණු යුද ගැටුම්වල ප්‍රතිඵලයක් වශයෙන් මෙම යෝධ වතුර ටැංකිය විනාශ වී ඇත.

පැවති රාජපක්ෂ රෙජීමය විසින් යුද්ධයේ අමිහිරි මතකයක් ලෙස එය ඉවත් කරනු වෙනුවට එය කිළිනොච්චියට ආවේණික වූ සංකේතයක් වශයෙන් තබාගන්නට එය වටා ආරක්ෂිත වැටක් ඉදිකොට තිබු අතර ඊට විශේෂ ආරක්ෂාවක්ද යොදා තිබිණ.

කෙසේ නමුත් මේ යුද්ධයේ මුසල මතකය වමාරවන මේ විනාශවූ අවශේෂ වතුර ටැංකිය එම ස්ථානයෙන් ඉවත් කිරීම යහපාලන ආණ්ඩුවේ බලධාරීන් පමාවීගත් හොඳ තීන්දුවක්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න