දීප්තිගෙන්, වීරවංශට අභියෝගයක් ! (වීඩියෝ)

දීප්තිගෙන්, වීරවංශට අභියෝගයක් ! (වීඩියෝ)

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න මහතා, තමන් සමග විවාදයකට පැමිණෙන්නැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට අභියෝග කරයි.

ගුණරත්න මහතා මේ අභියෝගය කළේ පසුගියදා ස්වාධීන රූපවාහිනියේ පැවති තීරණය වැඩසටහනේදීය.

විමල් වීරවංශ වැන්නන් ``නිකම් හිස් ප්‍රලාප දොඩවන සාඩින් ටින් නායකයන්`` බව ගුණරත්න මහතා එහිදී පැවසීය.

``අවුරුදු කීපයක් එකම දේ කීමෙන් ඔහු වැන්නන් මාධ්‍ය වීරයන් වී ඇති`` බවද ගුණරත්න මහතා එහිදී අවධාරණය කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න