විශ්වාසභංගයට අනිවාර්යයෙන් සහය දෙනවා - ඇමති එස්.බී කියයි

විශ්වාසභංගයට අනිවාර්යයෙන් සහය දෙනවා - ඇමති එස්.බී කියයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා සන්ධානයේ සහය ලබා දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය එස්.බී.දිසානායක අවධාරණය කර සිටියි.

මෙම තීරණය සමග සුළු පිරිසක් යම් ගැටළුකාරී තත්ත් වයක් මත සිටියද මේ වන විට ඒවාද බොහෝ දුරට සමනය කරගෙන සිටින බවත් මේ වන විට ඒවාද බොහෝ දුරට සමනය කරගෙන සිටින බවත් පවසන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ පක්ෂයේ නිල තීන්දුව අප්‍රේල් 2 වනදා පැවැත්වෙන විශේෂ සාකච්ඡාවේදී දැනුම්දෙන බවය.

එසේම අප්‍රේල් 04 වනදායින් පසු නව කැබිනට් මණ්ඩලයක් පත් කිරිමට නියමිත බව ද ඔහු සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න