දැනට රට පුරා පනවා ඇති ඇඳිරිනීතිය මැයි 12 වැනි බ්‍රහස්පතින්දා උදෑසන 7.00 දක්වා දීර්ඝ කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (10) ඒ බව නිවේදනය කර ඇත .
මේ අතර දේශපාලන පක්ෂ , සංවිධාන , දිගින් දිගටම ප්‍රචණ්ඩත්වයෙන් බැහැර වන ලෙස ජනතාව වෙතින් ඉල්ලා තිබේ.
ඊයේ (09) හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඔහුගේ හෙංචයියන් ගේ උසිගැන්වීම හමුවේ පොහොට්ටු මැරයින් ගේ ප්‍රහාරයට ලක්වූ ගෝඨාගෝගම ගෝල්ෆේස් පිටිය නියෝජනය කරන විරෝධතාකරුවන් ද දිගින් දිගටම මේ බව අවධාරණය කරමින් සිටියි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
