ශ්රී ලංකාව බංකොලොත් තැනකට පැමිණ සිටින බවත් ශ‍්‍රී ලංකාවට මින් පෙර කිසි දිනෙක මෙවැන්නක් සිදු වී නැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.
Sky News විදෙස් පුවත් සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කර තිබේ.
‘අපිට ඩොලර් නෑ.. රුපියල්ද නෑ.. මේ මොහොතේ ජනතාවට තවත් බර දරාගත නොහැකි යි’ යනුවෙන්ද එහිදී අග්‍රාමාත්‍යවරයා පවසා ඇත .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
