මාධ්‍ය වාර්තාවලට අනුව රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා තීරණයක් ගෙන නැති බව වාර්තා වෙයි .
ඒ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය තහවුරු කර ඇත .
ඉදිරි අතරු සහන අයවැය මගින් සිදුකිරීමට නියමිත වන්නේ සෞඛ්‍ය හා අධ්‍යාපනය යන අමාත්‍යාං හැර අනෙක් සියලුම අමාත්‍යාංශවල ප්‍රතිපාදන අඩු කර ඒවා සහන ලෙස ජනතාවට ලබාදීම බවත් එහි සඳහන් ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
