අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යසංගමයේ ක්‍රියාකාරික, රුහුණු මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ඇන්තනි වෙරංග පුෂ්පික පැහැර ගැනීමට ලක්ව ඇති බව වාර්තා වේ.
කොටුවේ පැවති උද්ඝෝෂණයට සහභාගී වී ආපසු යෑම සදහා බස් රථයකට ගොඩ වී සිටිය දී මෙසේ පැහැර ගැනීම සිදුව ඇති බවයි වාර්තා වේ.
වෙරංග පුෂ්පික අනිද්දා පුවත්පතේ කතෘ මණ්ඩල සාමාජිකයෙකු ලෙසත් සේවය කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
