කැෆේ ආයතනයේ අධ්‍යක්‍ෂවරයෙක් හා හිටපු ආණ්ඩුකාරවරයකු වූ රජිත් කීර්ති තෙන්නකෝන් හට ජනාධිපති කාර්‍ය මණ්ඩලයේ ඉහළ තනතුරක් හිමිව ඇති බව වාර්තා වෙයි .
ඒ ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල් ලෙසය.
ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
