හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීමේ ලිපි ලේඛන සඳහා ප්‍රමාදයකින් තොරව අත්සන් තබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇතැයි වාර්තා වෙයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ සම්බන්ධයෙන් සහතික වු බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා පලවී ඇත.
ජනාධිපති සමාව යටතේ රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා නිදහස් කරන බව ජනාධිපතිවරයා කියා සිටි බවද හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පැවසූ බවත් අදාළ මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සඳහන් වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
