සිංහල පදිංචිකරණය ගැන උතුරෙන් චෝදනාවක්

සිංහල පදිංචිකරණය ගැන උතුරෙන් චෝදනාවක්

මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය ප්‍රදේශයේ දමිළ ජනතාව වගා කළ ඉඩම් මහවැලි කලාපයට අයත් යැයි පවසමින් රජයට පවරාගෙන සිංහල ජනතාව පදිංචි කරවීමේ උත්සාහයක් ඇතැයි උතුරු පළාත් සභා මන්ත්‍රී ටී. රවිකරන් මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් ඔහු අප්‍රේල් 05 දින පැවති උතුරු පළාත් සභා රැස්වීමේදී යෝජනාවක් ගෙන එමින් සියලුම පළාත් සභා මන්ත්‍රීවරු අප්‍රේල් 10 දින වැලිඔය එම ඉඩම් පරීක්ෂා කිරීමට සහභාගි වන ලෙස ඉල්ලා ඇත.

එදින මේ සම්බන්ධ තොරතුරු ඇතුළත් ලිපියක් මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරයා මගින් ජනාධිපතිවරයාට යොමුකරවන බවද ඔහු සඳහන් කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න