ආසියානු කුසලානය සඳහා සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර පැවැති අවසන් මහ තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ආසියානු කුසලාන ජයග්‍රහණය කරනු ලැබීය.
තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 63ක් ලබාගත් අතර සිංගප්පූරුව ලකුණු 52ක් ලබා ගත්තේය.
ශ්‍රී ලංකාව ආසියානු දැල්පන්දු ශූරතාව හිමි කර ගත් 06 වන අවස්ථාව මෙය වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
