රාජ්‍ය සේවකයන්ට වැටුපෙන් අඩක් පමණක් ගෙවන බවට පළ වන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන පවසයි .
රාජ්‍ය සේවකයින්ට වැටුපෙන් අඩක් පමණක් ඉදිරියේදී ගෙවන බවට ඇතැම් පුද්ගලයන් සමාජ මාධ්‍ය ඔස්සේ කරන ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මෙසේ ප්‍රකාශ කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
