එක රටක් එක නීතියක් සභාපති හිමිව : වහා අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් !

එක රටක් එක නීතියක් සභාපති හිමිව : වහා අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් එක රටක් එක නීතියක් කාර්ය සාධක බළකායේ සභාපතිවරයා වශයෙන් පත්කළ ගලගොඩඅත්තේ ඥානසාර හිමි වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය අද (14) වරෙන්තු නිකුත්කර ඇත .

ඒ එම හිමිනම අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසාය.

මේ ආකාරයට උන්වහන්සේ අධිකරණය හමුවේ පෙනී සිට නැත්තේ මුස්ලිම් ප්‍රජාවගේ සිත රිදවීමට කටයුතු කොට ඇති බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවකට අදාළවය .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න