මාසික වැටුප් ගන්නා අයට බැංකු ණය ගෙවීමේ අපහසුතාවක් තිබේ නම්, ඒ පිළිබඳව අදාළ බැංකු සමග සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
යම් ගනුදෙනුකරුවෙකුට ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ කටයුතු සිදු නොවේ නම් මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවට ඒ පිළිබඳව ඉල්ලීමක් කළ හැකි බව අද (නොවැ. 24) පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනි ටී. එම්. ජේ. වයි. පී ප්‍රනාන්දු ප්‍රකාශ කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
