අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි භූමිතෙල් මිල ගණන් පහළ දමා තිබේ.
ඒ අනුව, ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 50කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 305ක් දක්වා පහළ ගොස් ඇත.
එසේ ම, ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක මිල ද රුපියල් 134කින් අඩුකර තිබේ.
ඒ අනුව, රුපියල් 464ක්ව තිබුණු එම භූමිතෙල් ලීටරයක මිල රුපියල් 330 දක්වා පහළ දමා ඇත.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ, අනෙකුත් ඉන්ධන වර්ගවල මිල වෙනස් නොවන බව ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
