අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සැලකිය යුතු ලෙස ශක්තිමත් වී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ එහි ගැනුම් මිල රුපියල් 352යි ශත 72ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 362යි ශත 95ක් ලෙසත් සඳහන් වූ බවය.
මීට අමතරව බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුමක විකුණුම් මිල සටහන් වුණේ, රුපියල් 439 යි සත 43ක් ලෙසයි.
යුරෝ එකක විකිණුම් මිල රුපියල් 391 යි සත 32 ක් ලෙස දැක්විණි.
ඒ අනුව 2022 මැයි මස 4 වනදාට පසුව ඩොලරයක් සඳහා ලැබුණු අවම රුපියලේ අගය මෙය ලෙස දැක්වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
