අද(30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.
ඒ අනුව ඔක්ට්‍රේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7 කින් අඩු කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 333 ක් ලෙසය.
මීට අමතරව ඔක්ට්‍රේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 375 සිට රුපියල් 365 දක්වා රුපියල් 10 කින් අඩු කර තිබේ.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 325 සිට රුපියල් 310 ක් දක්වා රුපියල් 15 කින් අඩුකර ඇත
රුපියල් 465ක් ලෙස පැවති ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 330 ක් ලෙසය.
රුපියල් 135 කින් එහි ලීටරයක මිල අඩු කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
